Published
ආපදා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමේ සිද්ධීන් 57ක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ හදිසි අවස්ථා නියෝග මේ වන විට බලාත්මක කර ඇති බැවින් එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින්ට අධිකරණය මගින් වසර 05ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා.



