ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුව ඇමතුවා.

ඒ, රට මුහුණ දුන් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

රට මුහුණ දුන් ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි බලපෑම් පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.