Published
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ, හොංකොං කණ්ඩායම සමගයි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.




