පොලිස් සහතික ලබා ගැනීමේදී මහජන ආරක්‍ෂක කමිටුවේ නිර්දේශය අනිවාර්ය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද යළි ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින්.

එහිදී විපක්ෂ නායකවරයා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර උණුසුම් සංවාදයක්ද ඇති වුණා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.