Published
වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදු වූයේ තෙල්, ඖෂධ වැනි දේ නොමැති රටක් බවට අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඉකුත් දා සිදු කළ ප්‍රකාශය එතරම් සාධාරණ නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.




