Published
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා පරිශ්‍රයට ඉතාම ආසන්නයේ පිහිටි තුන්කම වැව්සිරිගම පාර ඉතාම අබලන්වීම නිසා ජනතාව පත්ව ඇති පීඩාව පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණ කරනවා
දිනපතා අති විශාල පිරිසක් භාවිතයට ගන්නා මෙම මාර්ගයේ නවීකරණය කිරීම ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සතුවගකීමක් වෙනවා. දේශපාලන පොරොන්දු වලට සීමා නොවී තුන්කම වැව නවීකරණය කිරීමට ඔවුන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කවරේද ? නෙත්සැරය විමසිල්ලෙන්
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.