මෙවර ඇසළ පෙරහර මංගල්‍යෙය්දි නර්තනයෙන් හා බෙරවාදනයෙන් දක්ෂකම් දැක්වු මාතලේ පිය පුතු දෙපළක් ජනාධීපති සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා .
මාතලේ සිහල නර්තන රංගායතනාධිපති ප්‍රවිණ නර්තන ශිල්පි නිශාන්ත රම්පිටිය මහතා සහා ඔහුගේ පුත් වන සසිදු රම්පිටිය බෙරවාදනයෙන් මෙසේ ජනපති සම්මානයෙන් පුද ලැබුහ.
නිශාන්ත රම්පිටිය මහතා වසර 30කට වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්‍යෙය් නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතර හිටපු ජනාධිපතිවරුන් අතින්ද සම්මාන ලබා ගෙන තිබෙනවා.
මාතලේ ප්‍රදේශයේ සිටින ප්‍රවිණ නර්ත ශිල්පියෙකු වන අතර ඔහු ගොප් කලා නිර්මාණයේහිද හසල දැනුමක් ඇති අයෙකි.
ඔහු වර්තනමානයේදි මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසදහ කටයුතු කරයි.
සසිදු රම්පිටිය මේ වන විට ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය අවසන් වසරේ හදාරමින් සිටින අතර තරුණ දක්ෂ ගැටබෙර වාදන ශිල්පියෙකි.
Published