ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ සදහා ඔබ පරිත්‍යාග කළ පාසල් පොත් සහ උපකරණ බෙදාදීම කොත්මලේ සහ තවත් ප්‍රදේශ කිහිපයකදී ඊයේ දිනයේද සිදු වූ බවයි දිරිය නෙත් ව්‍යාපෘති සභාපති සුනිල් ශාන්ත මහතා පැවසුවේ.