ආධාර රැගත් ඉන්දියානු නෞකාවක් ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

සීනි කිරිපිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මේ අතර වනවා

භාණ්ඩ තොගයේ වටිනාකම ටොන් දස දහසකට අධිකයි.

ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා.

තවත් ටොන් හත්සීයකට භාණ්ඩ රැගත් න්දීය නෞකාවක් අද ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතයි.

සීනි කිරිපිටි ඇඳුම් සාරි බෙඩ්ෂීට් තුවා මෙම භාණ්ඩ තොගය අතර වනවා.