ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අහ්මදාබාද්හිදී ගුවන්ගත වී සුළු මොහොතකට පසු කඩා වැටි තිබෙනවා .

එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.