Published
ඉන්දීය ගුවන් යානා අවතැන්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් අරඹා තිබෙනවා
ඒ අනුව ඉන්දීය රජයට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන “INS Vikrant “නෞකාවේ සිට ඉන්දීය “Chetak” හෙලිකොප්ටර් යානා ගම්පහ සහ කුලියාපිටිය ප්‍රදේශවල මුදවා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
අවශ්‍ය ඕනෑම විටක අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ගුවන් යානා සහ හෙලිකොප්ටර්ස් යෙදවීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කර තිබුනා




