ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කර සිටියේ.