Published
මාස ගණනාවක් තිස්සේ පොලිසිය සොයමින් සිටි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබුවා.
ඇය ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සැකකරුවන් හය දෙනාගෙන් පොලිසිය මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.



