Published
ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වී ඇති බැවින් ඉදිරියේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ ආපදාවලට මුහුණ දුන් ජනතාව ඩෙංගු රෝගයට ගොදුරුවුවහොත් ඔවුන් තවදුරටත් පීඩාවට පත්විය හැකි බවයි.
එබැවින් ඩෙංගු රෝගය හැකිතාක් පාලනය කිරීම සදහා උපරිම ප්‍රයත්නයක් යොදන බවයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා.



