Published
ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා.
කෙසේවෙතත් උතුරු පළාතේ හැර අනෙකුත් ප්‍රදේශවල බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි ප්‍රවාහන බලධාරින් පවසන්නේ.
මේ, ඒ පිළිබඳ වාර්තාවක්.




