උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසියකට අදාළ තොරතුරු සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ අද ප්‍රකාශ කළා.

තමාට ලැබී තිබූ තොරතුරු වැරදි බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවත් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු අද පැවසුවා.