Published
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස හානි සිදුවූ බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධතිය තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණෙමින් ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඒ අනුව දින පහකින් පමණ මහ කන්නයේ වගා කටයුතු සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධතිය ඔස්සේ දියවර නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා.




