Published
කලක් විසිරී සිටි විපක්ෂය දැන් එකට එක්වී සිටින අයුරු සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුව තිබෙනවා.
මෙම එකතු වීම සිදු වුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමගයි.
විපක්ෂයේ එකතුව දැන් ඉවරද? නෙත් නිවුස් විපක්ෂයෙන් ප්‍රශ්න කළා.
මේ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා.
නෙත් නිවුස් සමගි ජන බලවේගයෙන් ද මේ පිළිබඳ විමසීමක් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ විපක්ෂයේ පක්ෂවලට එකට එකතු විය හැකි ඕනෑම මොහොතක එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.
කෙසේවෙතත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ උත්සාහය බවයි.



