විවිධ දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයින් සහ ආණ්ඩුවට එරෙහිව හඬක් නැගු පුද්ගලයෙක් වන උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තිරය පිටුපස දැඩි කතාබහකට ලක් වී තිබෙන බව වාර්තා වනවා

බොහෝ දෙනෙකු පවසන්නේ මේ වන විට ඔහු සිටින තැනක් සොයා ගැනීමට නොහැකි බවත් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් ප්‍රතිචාරයක් නොමැති බවයි . තව සමහර අය පවසන්නේ ඔහුව පසුගිය දවස්වල අත්අඩංගුවට ගැනීමට සිටිය බවත් මේ හේතුවෙන් ඔහු මේ වන විට රටින් රටින් පලා ගොස් ඇති බවයි.

උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට සිදු වූ දේ සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස මෙතෙක් හෙළිනොවූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්

නෙත් නිවුස් කණින් කොණින් >>>> කණින් කොණින්