Published
පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර තේරී පත් වූ නවක නියෝජිතයින් වෙනුවෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති දේශපාලන වැඩමුළුව වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වූණා.