සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයේදයි. මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සාකච්ඡාවකද නිරත වුණා. විපක්ෂයේ දේහපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේදී සාකච්ඡාවාර කිහිපයක් පැවති අතර ඒවායේ ප්‍රතිඵල කෙබඳුදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. මේ, මන්ත්‍රීවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.