Published
සම සුදු කිරීම සඳහා එන්නත් භාවිත කරන පිරිස ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.
කිසිදු රටක එම එන්නත් භාවිතා කිරීම සඳහා කිසිදු නීතිමය අයිතියක් නොමැති බවයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවේ.
රූපලාවන්‍ය සත්කාර පුද්ගලයෙකුට අවශ්‍ය ද? එසේනම් එය සිදුකළ යුත්තේ කෙසේද? මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය චතුර ආර්ය සිරිවර්ධන මහතා.



