Published
ජනමාධ්‍ය යනු අද වන විට රටක දිශානතිය තීරණය කරන ප්‍රධාන බලවේගයක්. රටක මෙන්ම සාමාන්‍ය මහජනතාවගේ ජීවිතය සමගම බැඳී තිබෙන ජනමාධ්‍යයේ හෙට දවස කුමක් වෙයිද?
“බ්‍රෝඩ්කාස්ටර්ස් සිම්පෝසියම් 2025” සමුළුව අද ඇරඹෙන්නේ ජනමාධ්‍යයේ අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමටයි.
ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය මහතා, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්මට අද වන විට එල්ල වී ඇති තර්ජන පිළිබඳ අදහස් පළ කළා.
ඩිජිටල් මාධ්‍ය, අද වන විට මෙරට ජන ජීවිතයට එල්ල කර ඇති අභියෝගය කෙබඳුද?
ප්‍රවීණ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා පැවසුවේ ජනමාධ්‍ය කර්මාන්තය මේ මොහොතේ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි.
“බ්‍රෝඩ්කාස්ටර්ස් සිම්පෝසියම් 2025” සමුළුව සංවිධාන කරන්නේ විද්්‍යුත් විකාශකයින්ගේ සංගමය හා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය එක්වයි.