Published
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් රටවල් රැසක සංචාරයක නිරත වනවා
ඒ ජුනි 2 සිට 5 දක්වා ඉහළ මට්ටමේ රැස්වීම් කිහිපයකට සහභාගී වීම සඳහායි.
ඒ අනුව මාලදිවයින, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඉන්දුනීසියාව යන රටවලට යාමට නියමිතය.
මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර, දෙරටේම ස්වෛරී හැකියාවන් සංවර්ධනය සඳහා ඕස්ට්‍රේලියානු අඛණ්ඩ සහයෝගය පිළිබඳව නියෝජ්‍ය අගමැති සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ