ඖෂධ ගණනාවක හිඟයක් රෝහල් පද්ධතිය තුළ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.

පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ගයකද හිඟයක් පවතින බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.