වගාවන්ට වන සතුන්ගෙන් වන හානිය මෙන්ම පසු අස්වනු හානිය අවම කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

ඒ අනුව ලෝක ආහාර සංවිධානය සමග එක්ව එම ගැටලුවට කඩිනමින් විසඳුම් සෙවිය යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.