Published
කොළඹ වරායේ කන්ටේනර් 323ක් විධිමත් පරික්‍ෂවකින් තොරව නිදහස් කළ බවට චෝදනා එල්ල කළ පුද්ගලයින් එම චෝදනා ඔප්පු නොකළහොත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මින් පසු අසත්‍ය ප්‍රකාශ සිදු කරන පුද්ගලයින් පසුපස හඹාගොස් නීතිය ක්‍රියාත්මක කරන බවද නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවා.
එහිදී මතුකළ තවත් ප්‍රශ්නයකට නීතිඥ සුනිල් වටගල මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.