Published
බිත්තර අලෙවියේදී කල් ඉකුත් වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට සිය නීති රෙගුලාසිවලට මෙතෙක් ඇතුළත්ව නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති පුලින රණසිංහ මහතා පැවසුවේ වෙළඳපොළේ අලෙවි කෙරෙන බිත්තර සාමාන්‍යයෙන් දින 14ක කාලයක් තබාගත හැකි බවයි.
වෙළඳපොළේ සිල්ලරට අලෙවි කරන බිත්තර කල් ඉකුත් වී ඇත්දැයි ප්‍රායෝගිකව හඳුනාගැමේ හැකියාවන් පවතින බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පැවසුවා.