Published
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පවසනවා.
දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි වැඩි දුරටත් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර සිටියේ.




