Published
පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය, රූමි රූබන් මහතා පවසනවා.
ඒ අනුව ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ආතතියෙන් සහ විශාදයෙන් පෙළෙන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය, රූමි රූබන් මහතා පැවසුවේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය, රූමි රූබන් මහතා.