Published
කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹන්පිටිය ප්‍රදේශයේ ජනතාව මුහුණපා සිටින ගැටළුවක් පිළිබඳව නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ජලය බෙදා හැරීම සිදු වුවත් ශ්‍රී සරණපාල මාවතේ ජනතාවට ජලය නොලැබෙන බවයි ඔවුන් කියා සිටින්නේ.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.