Published
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගමුව දක්වා ගම්මාන ගණනාවක ජිවත්වන ජනවතාව පත්ව ඇති පිඩාවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා. රුවන්වැල්ල නගටයට ආසන්නම ප්‍රදේශයක් වුවද මෙම මාර්ගය පිළිසකර කිරීමට කිසිවෙකුගේ අවදානයක් මෙතෙක් යොමු නොවීම ගම්වාසීන්ගේ කනස්සල්ලට හේතුවී තිබෙනවා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.