කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පීඩාවිඳින ගැටළුවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණ වනාවරණ කරනවා

මහවිල සිට ආසන්නතම නගරය වන යටියන්තොට නගරයට යාමට ඒමට ඇති ප්‍රවාහන දුෂ්කරතාවයෙන් ගම්වාසීන් පීඩා විතර බවයි ඔවුන් කියා සිටින්නේ

නිසි වේලාවට පාසලට රාජකාරියට යාමට හා නැවත නිවෙස් බලායාමට පැය ගණනාවක් පයින් ගමන් කිරීමට සිදුවීම ඔවුන්ට විශාල ගැටලුවක්ව පවතිනවා. පොදු ප්‍රවාහන බස් රථයක් යෙදවීම පිළිබඳ ඔවුන් බලධාරීන්ගෙන්න්ගෙන් ඉල්ලීම් කරම් කර තිබේද ?

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.