මේ දින වල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් තමයි ඒකාබද්ධ විපක්ෂයේ 21 දැවැන්ත රැළිය ගැනයි.

කෙසේ නමුත් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ඒකාබද්ධතාව පිළිබඳව ගැටළු මතු වීමට පටන්ගෙන තිබෙනවා

මෙහි ප්‍රධාන ප්‍රහාර එල්ල කරේ සමගි ජනබල වේගයයි එහිදී බොහෝ අය තමන් සහභාගී නොවන බව ප්‍රකාශ කිරීමට පටන්ගෙන තිබුණා. මේ අතර තුරද සජබ හවුල්කාර පක්ෂද 21 දැවැන්ත රැළියට සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම රැලිය පිළිබඳව ප්‍රධාන සකච්ච්චා පවතින්නේ හිටපු අමාත්‍ය ජි.එල් පිරිස් මහතාගේ ගෙදර. එහිදී හිටපු අමාත්‍යවරුන් එකතුවී එම රැලියේ සංවිධාන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්චා කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම රැලිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද හිටපු අමාත්‍ය ජි.එල් පිරිස් මහතාගේ ගෙදර ගොස් නොමැති බවයි වාර්තා වන්නේ
එසේ නොගිය හෙත්ව සහ දේශපාලන තිරය පිටුපස ඔබ නොඇසූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්