අද අලුයම කිරුළපන ප්‍රදේශයේ හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා

අද අලුයම පහයි තිහට පමණ ගින්න හටගන තිබෙන්නේ.

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගිනි නිවන රථ දෙකක් සමගින් එම ස්ථානයට ගොස් ගින්න මැඩ පවත්වා තිබෙනවා.

එම හෝටලය තෝසේ වඩේ ඇතුළු ඉන්දියානු කෑම වර්ග අලෙවි කරන හෝටලයක්.

ගින්නට හේතුව තවමත් සොයාගෙන නැහැ.