කොටහේන ගල්වල ප්‍රදේශයේ අද රාත්‍රී 8.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩිතැබීම සිදුව තිබෙන්නේ ගල් වල ප්‍රදේශයේ දාසය වන පටු මගේ දී.
මෝටර් රථයකින් පැමිණිස් පිරිසක් වෙඩි තබා පලා ගොස් තිබෙනවා

කොටහේන පොලිස් වසමේ සිදුවු වෙඩිතැබිමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතිකරෝහලේ දැඩිසත් කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැය 21:10 මියගිය බවයි වෛද්‍යවරුන් සනාථ කර ඇත්තේ

මියගිය පුද්ගලයා වයස අවුරුදු 40පමණ වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වනවා