Published
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටපොළ කොබෙයිතුඩුව ගම්මානයේ ජනතාව තම ජිවිත ආරක්ෂා කරගැනීම සඳහා බලධාරීන්ගෙන් කරනු ලබන ඉල්ලීමක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා.
2004 සුනාමි ව්‍යසනයෙන් උන්හිටි තැන් අහිමි වූ ජනතාවට රාජ්‍ය සහ වෙනත් සංවිධානවල දායකත්වය ඇතිව කොබෙයිතුඩුව ගම්මානයේ නිවාස ඉදිකරද්දී පදිංචිකරවුවත් එම ස්ථානයේ ද ජිවිත් විය නොහැකි බවයි එම ජනතාව පවසන්නේ
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




