මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයට කොළඹින් නිවසක් ලබා දීමට විවිධ පාර්ශව ඉදිරිපත් වූ නමුත් මෙතෙක් එය ලැබී නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ. කාල්ටන් නිවසට ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ටික කාලයක් එහි ගත කර නැවත කොළඹට පැමිණෙන බවයි දේශපාලන වේදිකාවේ තිරය පිටුපසින් තොරතුරු වාර්තා වෙන්නේ. මේ අතර තුර මහින්ද රාජපක්ෂ මහතා ට කොළඹින් ගෙයක් ලබා දීම සදහා ලෝකයේ ප්‍රභල රටක් ඉදිරිපත් වී තිබෙනවා. එම ප්‍රභල රට සහා දේශපාලන වේදිකාවේ තිරය පිටුපස මෙතෙක් හෙළි නොවූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්