Published
පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ග ආශ්රිතව රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
කොටහේන පොලිස් වසමේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹට ඇතුල්වීමේදී රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මුහුදුබඩ මාර්ගය වැල්ලවත්ත ප්රදේශයෙන් යටවීම හේතුවෙන් රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.