පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ නායයෑමෙන් විපතට පත් ජනතාව බේර ගන්න යුද්ධ හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 8 වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුමේ අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙනවා.