පැවති ආපදා තත්ත්වයෙන් පසුව කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මේ වන විට අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පැවසුවේ ඉදිරි දින 10 තුළදී සියලුම ප්‍රදේශවල ගොඩගැසී ඇති කැලිකසළ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉවත් කිරීමට කටයුතු කරන බවයි.