Published
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව හිමිකර දෙන “සිරි දළදා වන්දනාවේ” තෙවන දිනය වූ අද දිනයේත් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා.
මධ්‍යහන 12.00 සිට පස්වරු 05.30 දක්වා කාලය ඒ සඳහා වෙන් කර තිබුණා.
ඒ, පිළිබඳ තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.