පසුගිය මැතිවරණ වේදිකාව තුළ දැඩි කතාබහට ලක් වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳවයි.

විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව, ඔහු කළ දේවල්, විශේෂයෙන් ඔහුගේ නිළ නිවාසද බොහෝ දෙනා කතා බහට ලක්වූ මාතෘකාවන්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා ආරක්ෂකයන් 108ක් පමණ සිටිය අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ආරක්ෂකයන් ගණන 60 දක්වා අඩු කරනු ලැබුවා.

වර්තමානය වනවිට එම ගණන තවත් අඩු කර ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කෙසේද සහ දේශපාලන වේදිකාව තුළ තිරය පිටුපස ඔබ නොඇසූ කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>>> කණින් කොණින්