ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් මේ වන විට එම ස්ථානයට යොමු කර ඇති බවයි මහනුවර ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටියේ.