Published
ගාල්ල, ඇල්පිටිය රථ වාහන සහ පදිකයින් පත්ව සිටින අවදානමක් පිළිබඳ අද නෙත්සැරයෙන්
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරය ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර නගරයට යන එන රථ වාහන සහ පදිකයින් පත්ව සිටින අවදානමක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු වන ආවරණ කරනවා
ඒ පිළිබඳව නිවුස් වාර්තාකරු ඩිජේවීජේසිංහ තොරතුරු වාර්තා කළා
පාසල් දරුවන් දහස් ගණනක් දිනපතා මෙම පදික මාරුව භාවිත කරන අතර මෙම අවදානම නැති කරන්නේ මිනිස් ජීවිත බිළිගත්තායින් පසුවදැයි ගැටලුවක් පවතිනවා. මෙම අවධානම නැති කිරීමට කටයුතු කළ යුත්තේ කවුරුන්ද ඒ කෙසේද ?
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




