Published
ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩාමුණ සුදු වැල්ල ප්‍රදේශයේ ජනතාව කාලයක් තිස්සේ මුහුණ පාන ගැටළුවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා. තම ගම්මානයේ පවුල් සිය ගණනක් බාවිතා කරන මාර්ගය කිසිඳු කාලයක නවීකරණය නොකිරීම නිසා මෙලෙස ඔවුන් පිඩාවට පත්ව තිබෙනවා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.