ගාසා තීරයේ යුද ගැටුම් සම්බන්ධයෙන් ලෝකය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන්නේ කාලයක සිටයි. ගාසා තීරයේ යුද ගැටුම්වල වර්තමාන තත්ත්වය කුමක්ද? මේ, ඊශ්‍රායලයේ සංචාරයක නිරත නෙත් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවල ගෙන එන වාර්තාවක්.