Published
කොළොම්බියානු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
එම ගුවන් යානය වෙනිසියුලානු දේශසීමාව ආසන්නයේදී කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ගුවන් යානයේ ගමන් ගත් 15 දෙනාම එහිදි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අතරට කොංග්රස් නියෝජිතයෙකු සහ මැතිවරණ අපේක්ෂකයෙකු අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.