Published
ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව යානයක් ගිංඔයට කඩා වැටී තිබෙනවා.
වෙන්නප්පුව, ලුණුවිල ප්රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ මෙම හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ
යානයේ සිටි පිරිස් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ .
මේ වන විට එහි සිටින පිරිස් මුදවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා




