ඉන්දීය ප්‍රිමිය ලිග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රිලංකාවේ මතිෂ පතිරණ ඉන්දීය කොටි දහ අටකට කොල්කටා නයිට් රයිඩර්ස් (kolkata knight riders) කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.